Loading...

මිනිසා නම් වූ විස්මිත සත්වයා (The Marvellous Animal who Is The Man)

Monday, March 17, 2014

Sinhala Post

කවියාගේ පළමු පෝස්ටුව අරගෙන තමයි අද ආවෙ.කවියාගේ සිතේ මැවුණ වැදගත් දේවල්වලින් එකක් තමයි මෙය.මිනිසා යනු පරිණාමයෙන් ඉපැදුණු මනස මනාව විකසනය වූ දියුණු මොළයක් සහිත, එක අතකින් ගත් කළ මිනිසෙකු වන මෙන්ම අනෙක් අතින් සත්වයෙකු වන ප්‍රෙහෙලිකාවකි.මෙසේ අර්ථ දක්වනුයේ කවියා විසිනි.නමුත් විවිධ පුද්ගලයින්ගේ අදහස් එකිනෙකට වෙනස්ය.කවියාගේ නිර්වචනය මේ සන්දර්භයට ඉතා ගැළපේ යැයි සිතුණේය.එනම් මිනිසාගේ සැබෑ ස්වරූපය යන සන්දර්භයයි.


අප වෙසෙනුයේ ඉතාමත් විෂම, භයානක, කෲර සමාජ පසුබිමකය.මෙම සමාජය තුළ විවිධ මිනිසුන් ජීවත් වෙති.එනම්,එකිනෙකාට එකිනෙකා හදුනා ගත නොහැකි පිරිස්ය.කෙසේ වෙතත් මේ ලෝකය තුළ ජීවී, අජීවී යන වස්තූ ඇති කරන්නෙත් නැති කරන්නෙත් සොබාදහම විසිනි.එය වෙනස් කළ නොහැක්කකි.විද්‍යාව කොතරම් දියුණු වුවත් එය වෙනස් කිරීම ඉතා අපහසුය.


කවියා ඉහත කතා කලේ මිනිසා ගැනත් සමාජය ගැනත්ය.දැන් බලමු මිනිසා නම් සත්වයාගේ සැබෑ ස්වරූපය.කවියාට විවිධ මින්සුන් විවිධ ස්ථානවලදී හමු වී තිබ්නවා.සමහරක් පෙර පාසලේදී, තවත් කට්ටියක් ඉස්කෝලෙදී, තව කට්ටියක් පන්තියේදී, තවත් කට්ටියක් මෙම සමාජය තුළ සැරීසැරීමේදී.නමුත් මට මේ සියලු දෙනා හදුනා ගැනීමට නොහැකි විය.සමහරක් හදුනා ගත හැකි වූයේ යම් දෙයක් සිදු වීමෙන් අනතුරුවය.තවත් සමහරක් මුහුණ දැක්ක ගමන්ම, තවත් සමහරක්ව මොනව කරලවත් හදුනගන්න බැහැ.මම ඔය තුන්වෙනිය ගැන පොඩ්ඩක් කතාඅ කරන්නම් මුලින්ම.


English Post


This is Kaviya's First Post.This is my one of important thought.firstly I want to define who is the man.The man is a very changeable, intelligent with developed mind and in another way in a man, else an animal and a puzzle.This is my definition.but another people have some definitions for that.however I thought this definition will be matched for my topic.


We 're living on very anomalous, tragic and cruel social background.The most of the various people live In this social background.namely, person cant understand each other.However, In this world,the nature can control life and lifeless things.we never change that.



Advertise Here
By Kavindu Dilshan Jaykody
300x250

Click here for comments 0 comments:

Terima kasih atas komentar Anda